1. Starry Night

    කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

    ඩබ්ලිව්. ටී. එම්. මහින්දරත්න මහත්මා ලියපු "මළ මිනිස්‌සු බොරු නො කියති" කියන අධිකරණ විද්‍යා පොතේ එහෙම කරපු මිනීමැරුම් ගණනාවක් ගැන සදහන් වෙනවා. සම්පුර්ණ බෝඩියම හොදින් දියවුනා කියලා තමයි කියන්නේ ....????
  2. Starry Night

    කාදි ගෙ ගේමක් වෙන්න ඕන

    බිල්ලෙක් නොහිටියේ කතෝලිකයන්ගෙන් විතරයි ...දැන් ඒ අඩුවත් පිරුනා ...... ඔහොම යන්.... Respect SIR!!
  3. Starry Night

    කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

    වැරදීමක් .. වල දාපුවහම දියවෙනවා නේද ? --> සාන්ද්‍ර සල්පියුරික් වල දාපුවහම දියවෙනවා නේද ?
  4. Starry Night

    හා නැද්ද....අම්මපා

    නිකන් දැනගන්න කියපන් කෝ බං... මගේ හිතා ගන්න බැරි හින්දනේ අහන්නේ ...... ඕන්..කොස් ගෙඩියක් එහෙම කැඩුවනම් කොස් මදුළු ටික උයලා, වැඩිනම් ටිකක් අහල පහල ගෙවල් වලටත් දීලා, ඇට ටික තලා මාලුවකට දාලා, ඉතුරුවෙන කොස් කටු ටිකයි නාහුවයි උබවගේ උන්ට කන්න නියරක් අයිනේ කපලා දන්න තිබ්බා, මිනුසුන්ගේ ඉදලා සතා සියුපවා...
  5. Starry Night

    හා නැද්ද....අම්මපා

    මම නොදන්නා හින්දා අහන්නේ ....ඇත්තටම කොමිසන් එකකින් මොනවාද බන් කරන්නේ ?
  6. Starry Night

    හා නැද්ද....අම්මපා

    ඉතින් පොන්සියේ ගුපි සහ ජෙපියො නෙමේ නේ දැන් රට කරන්නේ .....තොපි නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ නේ .....දැන් කොමිසමින් වැරදි කරුවෝ ඇල්ලුවද ?
  7. Starry Night

    කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

    සාන්ද්‍ර සල්පියුරික් වල දාපුවහම දියවෙනවා නේද ? සාන්ද්‍ර සල්පියුරික් නම් ලේසියෙන්ම කොලබ බංගසාල විදියේ තියන කෙමිකල් කඩ වලින් ගන්න පුළුවන් !
  8. Starry Night

    කෙල්ලගේ ඔලුවට මොකද උනේ..🤔🤔

    SI කාරයා මොකවත් කරලා නෑ... ඒකිට ඉපදෙනකොටම ඔලුවක් තිබිලා නෑ... තිබුනනම් මේවගේ එකෙක් එක්ක සෙට් වෙනවද ??
  9. Starry Night

    ගණවූ නියපොතු කපන්නේ කොහොමද (වැඩිහිටියෙක්ගේ )

    හැමෝටම ස්තුතියි උපදෙස් වලට. පරිස්සමින් කපන්න ඕනේ එකසැරයක් මම බ්ලේඩ් තලයකින් කපන්න ගිහින් තුවාල වෙලා ලේ අවා. මොකද නියපොතුත් එක්ක හමත් ටිකක් එලියට වැවිලා. අපිත් කවදා හරි ඔහොම වෙයි ....
  10. Starry Night

    ගණවූ නියපොතු කපන්නේ කොහොමද (වැඩිහිටියෙක්ගේ )

    අපේ මාමා කෙනෙක් ඉන්නවා දැන් සෑහෙන්න වයසයි. එයාගේ නියපොතු ගොඩක් ගනට වැවිලා. මම කපලා දෙන්න හැදුවා, නමුත් නී-කටර් එකෙන් වත් බ්ලේඩ් තකයකින් වත් කපන්න ගොඩක් අමාරුයි. උබලා මෙහෙම දෙයක් කරලා තියනවද ? කරේ කොහොමද ? අදහසක් කියපන්, පින්සිද්ද වෙන වැඩක්
  11. Starry Night

    Xiaomi අළුත් ෆෝන් ඵක බලපංකො...

    කැමරාවකට සිම් එකක් දාලා
  12. Starry Night

    සුපිරි බලයක් ඇති ජේසුස් ක්‍රිස්ට් කටුස්සා

    ඒ පැත්තේ උන් ඕකට කියන්නේ ලන්සා කියලා
  13. Starry Night

    කවුරුත් නොහිතන දෙයක්..

    මම මේ ප්‍රශ්නය මතු කරපු හින්දා ඒ වගේ තවත් ප්‍රශ්නයක් අහන්නම් ....... අපි පන දාගන මහන්සිවෙලා ලොකු නිබන්දනයක් ලියනවා , රෑ දවල් නැතුව කරුණු හොයන්න පොත් කියවනවා (කරපු උන් දන්නවනේ මොන තරම් කට්ටක්ද කන්නේ කියලා ). වැඩේ හොදින් කරලා ඉහල ප්‍රතිපල අරගන උපාධිත් අරගන්නවා. ටික දවසකට පස්සේ හොදම යාළුවෙක් හරි...
  14. Starry Night

    කවුරුත් නොහිතන දෙයක්..

    පිටු 100 යක doc එකක් කියලා හිතමු. පිටු 1-40 දක්වා ඒවා පිටු ටික එක docඑකක් විදිහට ගිහින් එකතැනකින් ප්‍රින්ට් කරනව. 40-60 දක්වා වෙන doc එකක් විදිහට වෙන තැනකට ගෙනියනවා . අනිත් ටික වෙනත් තැනකින් . පස්සේ එකට බයින්ඩ් කරගන්නවා . එතකොට copy කරගත්තත් එක තැනක තියෙන්නේ නිබන්දනයෙන් සුළු කොටසක් විථරුයි...
  15. Starry Night

    කවුරුත් නොහිතන දෙයක්..

    නිබන්දනයක් වගේ ලොකු doc එකක්නම් තැන 3 විතර ප්‍රින්ට් කරගන්න කොටස් වශයෙන්
  16. Starry Night

    එරොසන්ට මානසික ලෙඩක්ද?

    සුවර් එකට "පියාගේ නම " කියන තැන හිස්
  17. Starry Night

    වතු අධිකාරී

    උදැල්ලක් අරන් පොලව කොටලා මොනවහරි හිටවපන් .. එතකොට උබ planter.. no body can challenge
  18. Starry Night

    මෙහෙම කදු දැකලා තියෙනවද

    මම උදේ ඇහැරෙනකොට මට එහා පැත්තේ ඔයවගේ කදු දෙකක් තියනවා දකිනවා

    No contents