1. Starry Night

    නිල්වන් මුහුදු තීරේ..?

    මේ අවුරුදු ගානක් උඩ යට යමින්, ඔහේ යලට මහට ඇහෙමින් තිබුණු ඒ තරම් වැදගත් කමක් නැති (original එක පවා) සින්දුවක්. එක පාරටම කොහෙද ඉදලා ආපු පොත්ත සුදු නෑම්බියක් කකුල උස්සලා පෙන්නුවා විතරයි අපේ උන් ගීතයට දාර්ශනික විචාර දෙන්න පටන් අරන් !;) :love: ;)
  2. Starry Night

    බිබිලෙන් හමු වූ ඊතලය OMG

    ලංකාවේ බයියෝ තරම් මනස්ගාත වලින් රවටන්න පුළුවන් ගොන්නු රැලක් මේ මිහිපිට තවත් නැතුව ඇති ! තව අවුරුදු 200 යනකම් මෙරට පාලනය කරන්න රාජපක්ෂ වරුන්ට පුළුවන්
  3. Starry Night

    නන්දෙගේ වරිගේ නහගත් ඉංගිරිස්! (new)

    හදිසියේම ඒ පොස්ට් එක අයින් කරලා නේද ???? මම දැක්ක විදිහටනම් පෙන්න නෑ... ;)
  4. Starry Night

    තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

    සැලකියයුතු දෙයක් කරන්න අනිවා පුළුවන්... නමුත් කවුරුහරි හිතනවානම් WA හරි FB එකට හරි ලංකාවේ (වෙන කොහෙවත් නෙමේ ) ආණ්ඩු පෙරලන්න මුලික දේ කරන්න පුළුවන් කියලා ඒක විහිළුවක්
  5. Starry Night

    නන්දෙගේ වරිගේ නහගත් ඉංගිරිස්! (new)

    මේක edit එකක්ද? සිරවටමද ? can we find the source ?
  6. Starry Night

    තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

    ඔලුවක් තියන උන්ටනම් මේ කෑල්ලෙන්ම තේරෙනවා උබේ දැනුමෙ දිග-පළලයි, attitude වලයි තරම...පව් යකෝ තොපි...... :rofl: :rofl: :rofl: :rofl:
  7. Starry Night

    තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

    නෑ උබ තමයි දන්නේ .... ගොනෝ සුද්දෙක් උන්ගේ සමාජය ගැන අද්‍යනය කරලා මොකක්හරි මොඩෙල් එකක් හදපුවහම ඊට හාත්පසින් වෙනස් සමාජයකට ඒක ඒ විදිහටම ගැලපෙන්නේ නෑ... මම සදහන් කලේ Gen Z ගැන ...දැන් සුද්දෝ කියන Gen Z හා අපේ Gen Z උන්ගේ ආකල්ප සමානද ? බලපන් ඔයවයසේ උන් කීදෙනෙක් ධම්මික පැනිය බොන්න පෝලිමේ ඉන්නවද...
  8. Starry Night

    මෙහෙම ගියොත් කොරෝනා මේ අවුරුද්දෙත් ඉවරයක් වෙන ඵකක් නෑ-රනිල් වික්‍රමසිංහ

    ඈ ...සීනි පොන්ස්, ප්‍රාදේශීය සබාවක දේශපාලනය කරපු නැති උන් රටවල් පාලනය කරන එකේ රනිල් වගේ නියම උගතෙකුට (බයියන්ගේ ඉහල පුටුවල ඉන්න කිසිවෙක් නියම උගතුන් නොවේ !) එහෙම අදහසක් කියන්න බැරිද ??
  9. Starry Night

    තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

    science-friction movies බලන, පත්තරවල headline කියවන, සමාජ-විද්‍යාවයි ගෘහවිද්‍යාවයි (දෙකම විද්‍යාවයි නිසා) සමානයි කියලා හිතන 2000 පස්සේ ඉපදුන බයියෝ හිතන්නේ මෙහෙමයි . ඔය මොනරටේ ආණ්ඩු පෙරලුවත් ලංකාවේ ආණ්ඩු Data නිසා පෙරලන පුළුවන් කියලා හිතනවානම් උන් සමාජ-විද්‍යාව / දේශපාලනය කියනදේවල් වල අබමල්...
  10. Starry Night

    කුපාඩි එකක් 92,91,90,93 වරෙන් ඇතුලට

    උබේ ගෑනිත් ආසද දන්නේ නෑ තව 10ක් බස්ස ගන්න.... අහලා කියපන් ..අපට උදව් කරන්න පුළුවන්
  11. Starry Night

    තවදුරටත් Whatsapp භාවිත කළ යුතු ද..?

    මේ ලංකාවේ ඉන්න ගොන් බයියන්ගේ පර්සනල් ඩේටා උන්ට වැඩකුත් නෑ , රටට වැඩකුත් නෑ...එහෙම එකේ සකර්බර්ග් කාරයා හොරෙන් ගත්තා කියලා වෙන හානියක් නෑ !!
  12. Starry Night

    Almost කොරෝනා පුතේ

    බය වෙන්න එපා වැඩිය හිතහිතා ඉන්නත් එපා...නිරෝගී වේවා!!
  13. Starry Night

    මෙක නම් සැර වැඩිද මන්දා

    මොහු දෙවැනි ලසන්ත වික්‍රමතුංග වීමට ඉතා ඉඩ ඇත !
  14. Starry Night

    කොළඹ කොටස් වෙළෙඳපොළ

    නෑ, හේතු 2ක් මත කිසිම පරස් පරයක් නෑ! 1. ලංකාවේ කොටස් වෙළදපොල තනිකරම කිහිපදෙනෙක් විසින් පාලනය නාට්‍යයක් පමණයි (manipulated). 2. අනික අපේ කොටස් වෙළදපොල තුල කැරකෙන්නේ අපේම සල්ලි විතරයි , විදේස ආයෝජන නැත
  15. Starry Night

    මොකක්ද මේ fatty liver කියන්නේ ?

    කරුමෙට කිසිම symptom එකක් පෙන්නන්නේ නෑ
  16. Starry Night

    LRT නෑ..FREE WIFI අධි සුපෝභබෝගී CityBus අද සිට..

    මොන පහසුකම නිබුනත් යන්න වෙන්නේ උදේට ට්‍රැෆික් තියන පරෙනේ .....ප්‍රමාදේ එහෙම්මම තියෙයි ..... LRT තමා නියම විසදුම. නොදකින් මේ හොර බයියෝ කොමිස් නැති හින්දා LRT නැවත්තුවනේ

    No contents