1. b.tharindar

    Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

    භූමිතෙල් එපා නේද!!! :no: :no:
  2. b.tharindar

    Dinner of the Gods :P

    :nerd: :nerd: :nerd: යකෝ ඒ මේසෙත් උබෙ කොම්පියුටර් මේසෙ වගේමනෙ...:P:P
  3. b.tharindar

    Vector Portraits ඕන අය කියන්න.

    ම්ම්ම්ම්. :rofl:. උබ ඒක අදිනව දකිද්දි ආස හිතෙනව බන්.. :love::love::love: මොනව උනත් කියන්න වචන නෑ :love2:
  4. b.tharindar

    බයෝ පොත්

    මට විභාගෙට ලියන්න නෙවෙයි මචෝ. :P .. මට ඉගෙන ගන්න විතරක් ඒකයි...:yes::yes:
  5. b.tharindar

    Vector Portraits ඕන අය කියන්න.

    පට්ට පොටෝ ටික බන් :love: :love: මචං උබ ඩ්‍රොවින් පෑඩ් එකක් යූස් කරනවද ඕක අදිද්දි?:P:P:P
  6. b.tharindar

    බයෝ පොත්

    තිස්ස සර්ගෙ නෝට්ස් ඔක්කොම තියෙනවනම් ගානක් කියන්න පිංවත!!!! :yes: :yes: :yes:
  7. b.tharindar

    Torrent To Direct Download

    magnet:?xt=urn:btih:DB948401BA541F720AD54835CD9F843D000D410E&dn=The.Grand.Tour.2016.S03.720p.AMZN.WEBRip.DDP5.1.x264-QOQ%5brartv%5d&tr=udp%3a%2f%2ftracker.trackerfix.com%3a83%2fannounce&tr=udp%3a%2f%2f9.rarbg.me%3a2870%2fannounce&tr=udp%3a%2f%2f9.rarbg.to%3a2970%2fannounce...
  8. b.tharindar

    මේ මොකාද බන් මේ ?

    පොටෝ එකනම් අව්ලක් නෑ :yes: . ඒත් කට ටිකක් සංවර උනානම් තව හොදයි :P. කට දැක්කාම වෙන ඒව මතක් වෙන්නෙ..:poop:
  9. b.tharindar

    Whats your problem with my fuckin table?

    උබ ඉතින් ඔය මේසෙට ඔච්චර ආදරෙයි නම් ඔය මේසෙට හොදට සලකපංකෝ :P:P.උබට වඩා ඔය මේසෙ බැනුම අහනව ඇති කිරියෙ එඋන්ගෙන් :confused:.උබට දුක නැද්ද ඔය මේසෙට ඔහොම සලකන්න...:frown::frown:
  10. b.tharindar

    Edifier R1280DB- new speakers!

    බඩු ටික නම් ලස්සනයි. :yes: මේසෙත් අලුත් උනොත් තමයි හොද...:rolleyes::rolleyes::rolleyes: හැබැයි පුතේ උබ මේසයකුත් ගත්ත දවසට මේකේ එවුන් උබට වඩා සතුටු වෙයි..:yes::yes::yes:
  11. b.tharindar

    Eco-Pool එකක් හදා ගන්න ඕන....අඩු මුදලකින්...

    කොට්ටාව නෙවෙයි පුතී කොට්ටව.. ගාල්ලේ ඇතුළේ.. අයියෝ සල්ලි...:confused::confused: මම හිතුවෙ කොට්ටාවෙ කියල. මම ඒත් බැලුව කොට්ටාවෙ කොහෙද මේ වගේ කැලයක් කියල.:P
  12. b.tharindar

    Eco-Pool එකක් හදා ගන්න ඕන....අඩු මුදලකින්...

    අඩේ කොට්ටාවෙ කොහෙද බන් මේ???
  13. b.tharindar

    නාමල් රාජපක්ස වැඩට යනව

    ඇයි ඉතින් ටොයියොයි බයියොයි එහෙන් මෙහෙන් 3% ජෙප්පොයි ඇරගන්නා වලි නැරබීම තරම් සොමියක් කොහෙදෝ :P:P:P
  14. b.tharindar

    නාමල් රාජපක්ස වැඩට යනව

    වලි බැලීමට ආමි... :yes: :yes: :yes:
  15. b.tharindar

    ඇල්කොහොල්

    ඒ කියන්නෙ දැන් අනුරාධට 37ක් :yes::yes:
  16. b.tharindar

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    භාන්ඩේ නම් ලස්සනයි මචෝ..:yes::yes:.මොකෙන්ද ඔය ලෑලි ඇද යන්නෙ නැතිවෙන්න කැපුවෙ?:nerd::nerd: හදන්න ගිය ගානත් දැම්මනම් අයිඩියා එකක් ගන්න තිබ්බ:rofl:
  17. b.tharindar

    Tekla Tedds

    මේ දවස්වල ක්‍රැක් සොෆ්ට්වෙයා ගන්නකොට පරිස්සමෙන්.අපේ ඔෆිස් එකේ 3-4 දෙනෙක් කෙලෝ ගත්ත. රැන්සම්වෙයා කේස්.. හැකර්ල වැඩ පටන් අරන් දැන්මම නත්තල් වලට:no::no:
  18. b.tharindar

    ඔයා කිව්වේ "සවු" වගේ කියලනේ.

    බදු කොහොමද සවු වගේ උනේ:oo::oo::oo:
  19. b.tharindar

    What is your salary (2020)

    31,831
  20. b.tharindar

    දත්ත සුරැකිව තබාගන්න හොඳම ක්‍රමය

    දත්ත ටික වලාකුළක save කරන එක හොදයි නේද?

    No contents