1. b.tharindar

    යෝනි සහ ලිංග -ජ්‍යෝතිෂ්‍ය විග්‍රහයක්

    ඇයි බන් රගපාන එවුන්ගෙ කේන්දරේ යෝනි මොනවද කියල කිව්වහැකි..අධ්‍යනය කරල ඊට අමතර ලෝකේ කැටගරි උනේ නැති එව තියනවද කියල හොයාගන්නත් පුලුවන්නේ බන්🤭🤭🤭
  2. b.tharindar

    යෝනි සහ ලිංග -ජ්‍යෝතිෂ්‍ය විග්‍රහයක්

    දැන් ඉතින් වැල බලන උන්ට වැඩ තියෙයි... :P :P :P
  3. b.tharindar

    කෙල්ල ගැන ?

    ගෙදරට නම් පලවෙනි දවසෙම කිව්ව. ගනන් ගත්තෙවත් නෑ.. :yes: :yes: :yes: ඒත් අම්මටයි තාත්තටයි කිව්වෙ අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ තමයි..:yes::yes::yes:
  4. b.tharindar

    Spycam Hunter

    bump..
  5. b.tharindar

    2020 පිටසක්වල ජීවින්ගේ වසරයි

    යකෝ උබ cardilogist උනාට කමක් නෑ psychotherapist කෙනෙක් හම්බවෙයන්..
  6. b.tharindar

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා මේවට!!! :love: :love: :love:
  7. b.tharindar

    2020 පිටසක්වල ජීවින්ගේ වසරයි

    උන්ට කොරෝනා...
  8. b.tharindar

    2020 පිටසක්වල ජීවින්ගේ වසරයි

    සිත නිවන කතා.... :yes: :yes: :yes:
  9. b.tharindar

    පාතිමා දුන්නු ආතල් එක මෙන්න ...

    යකෝ රොකට් එක උඩ යන වෙලේ එකෙක් හිටියෙ නෑනෙ අල්ලා හුකබර් ලකියල කෑ ගහන්න :yes: :yes: :yes:
  10. b.tharindar

    වකුගඩු ගල්,මුත්‍රා ගල්

    ගෙදර ගිය වෙලාවක ෆොටෝ දාන්නන්..මගේ නම් ගල් 2ක් ගියා..යන දවසෙ එකපාරට යටිබඩට හෙනගැහුව වගේ උනා.. අමාරුවට නිදා ගත්ත වතුර ගොඩක් බීල. නැගිට්ට ගමන් ගියා චූ දාන්න. ඔන්න බොලේ චූ යනව එක්කම ගලකුත් ගියා.. සන්තෝසේ බැරුවා... :yes: :yes: :yes:
  11. b.tharindar

    මංගල කිංකිනි එකට පිළිතුරු ලිපි එක ලියුමක යවන්න?

    නැත්තම් ලොකු ලියුංකවරෙක පිලිතුරු ලිපි ලියල ගහල ඒකේ ඇතුලට අනික් එව ඔක්කොම දාල තැපැල් කරපන් බම්... :yes: :yes: :yes: එතකොට උන්ඒක කඩල ලියුං ටික වෙන් කරල දෙයි..
  12. b.tharindar

    අත්ලාන්තික් පෆින් කුරුල්ලා 🐦 (ATLANTIC PUFFIN)

    අඩි 200 ?? ආ යූ කිඩිං මී??
  13. b.tharindar

    අද මම උදේට බිව්වෙ අළුත් තේ එකක්

    ඔබතුමා කියන දෙයක් තමයි ඉතින්!!! :yes: :yes: :yes:
  14. b.tharindar

    අද මම උදේට බිව්වෙ අළුත් තේ එකක්

    ඒඋනාට කියනවනෙ ගොං කිරි බොන්න එපා කියල..මවු කිරි වෙනස් නේද කිරි පිටි වලට වඩා
  15. b.tharindar

    delay spray

    ටෙස්ට් ගහනව නෙවෙයි බන් මල්ලිය ඉන්නවද නැද්ද කියල තේරෙන්නෙ නැති උනාම බයවෙලා මල්ලිය බැහැල යනව බන්. ඊට පස්සෙ නොවිදිනා දුක් විදින්න ඕනෙ මල්ලියව ඇහැරවන්න.. :P :P :P
  16. b.tharindar

    delay spray

    අපෝයි ඔය ස්ටැමින එකට අහවල් එක තියෙනවද නැද්ද කියල හොයාගන්න බැරිවෙනව බන් 🔫 🔫 🔫 ..ඊට හොදා ගංජ හරි බියර් එකක් හරි ගහල වැඩේට සෙට් වෙනව.🤜🤜🤜
  17. b.tharindar

    1 TB Large Cloud Space | 💯 Free | ජීවිත කාලෙටම

    අපිටත් දියෝ.... :love: :love: :love:
  18. b.tharindar

    අද මම උදේට බිව්වෙ අළුත් තේ එකක්

    ඇයි හත්වලාම පිටිකිරි බොන්න හොදනෑ නේද?
  19. b.tharindar

    ram pump ගැන දන්නේ කවුද

    හදපු ක්‍රමයත් දාපන්කො මචෝ
  20. b.tharindar

    වැඩිය කතා ඕන නෑ ඕන අය ඉල්ලන්න

    අපිටත් දියෝ:yes::yes::yes:

    No contents