පට්ට ත්රෙඩ් එක කොල්ලා...
මටත් අාසාවක් අවා අැඟ හදන්න මේක කියවලා, මට පලවෙනි පියවර කියපන් කෝ පටන් ගන්න.
මම හිතන්නේ මට තියෙන්නේ Mesomorph ටයිප් අැගක් එක්සසයිස් එහෙම කරනවා හැමදාම උදේට ෆෝන් එකට අැප් එකක් දාගෙන.
කියපන්කෝ මුලින් පටන් ගන්න විදිහට.. උඔය ජය !:love: