ඉතිං, දැන් ඔය බොළාගෙ ජීවිත හැම එකකම පිටිපස්සෙ තියෙන්නේ එහෙම continuously පින් discharge වෙන කතන්දරයක්... නැත්නම්, පණපිටින් ඉන්නකම්ම මොහොතක් මොහොතක් පාසා බොළාගෙ පින් අඩුවෙන / පින් පිරිහෙන කතන්දරයක්... නිසා, බොළාට මේ මනුස්ස මට්ටමෙන් පහළට වැටෙන එකෙන්වත් බේරෙන්න නම්, උඹලට ඒ පින් අඩුවෙන / discharge...