පුනර්භවය!
'පුනර්භවය' කියන්නෙ හරිම ආශික් මාතෘකාවක්!!! 😁😁
අද කාලෙ 'බුදුවෙලා' මැරෙන්න හදන බුදුවරු - බුදුවරියෝ... රහත්තු - රහත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... මොකෙක්වත්, මොකියෙක්වත්, දන්නෙ නෑ ඒ පුනර්භවය ගැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😂
විශ්වයම බඹේ අස්සෙ පන්වගත්ත එවුන්ට.. 🙃🙃 තල 31කම බඹේ අස්සෙ...