හොඳ වෙලාවට ඇහුවේ සහෝ මට එක ලිපියට දාන්න අමතක වුනා.. ලග්නාධිපතියා ලග්නයේ නම් ආරූඪ ලග්නය වෙන්නේ 10 වැන්න.. ලග්නාධි පතියා 7 නම් ආරුඪ ලග්නය 7 වැන්න.. ලග්නය හා 7වැන්න කිසිම විටක ආරූඪ ලග්නය වෙන්නේ නෑ... එතකොට 4 වැන්න හා 10 වුනාමත් 4 වැන්නමයි. සමහර ගුරුකුල වල 7 වැන්න ගන්නවා කියලා මම අහලා තියනවා.. නමුත්...