හරිම වැඩ්ඩෙක්ට කෙල්ලගේ මෙන්සස් දවස ගැන සැහෙනදුරට නිවැරදි නිගමනයක් හඳහනෙන් කරන්න පුලුවන්. වරාමිහිරයේ මේ සම්භන්දව සටහන් වෙලා තියනවා. නමුත් මචන් මගුලකට නැකැත් හදනකොට නැකත් හදන මිනිහට බලන්න තියන දේවල් බැලුවම ඕක බලන්න මතක් වෙන්නේවත් නෑ.. දෙන්නට ගැලපෙන නැකැතක් සීහගන්න, කෝන මසේට අහුනොවෙන්න, පුර පක්ෂයට...