පුරවෙසියා : මොනාද අද නිව්ස් වලට තියෙන්නෙ?
කොම්බුවයි ,රෙනෙ ටීවි එකයි : ආ සුමානෙකට බඩු තියෙනවා..අර කෙල්ල අන්ද එව්වයි, කෑව ඒවයි..කාපු පිගානයි..කෙල්ල්ගෙ ගෙදර බෙඩ් එකයි..බෙඩ් සීට් එක ගැනයි, කෙල්ල නාපු ලිදයි..කෙල්ලගෙ ඇන්ද....එකයි..එව්ව මෙව්ව ඔක්කොම එකතු කරල ඇනිමේශන් එක්ක දානවා මල්ලි
පුරවෙසියා: එතකොට...