ගරු ජනාදිපති රනිල් සර් ZOOMතාක්ශනයෙන් පොහොට්ටුවෙ ජනරැලියට සම්බන්දවේ.. තමන් රටේ නායකයා ලෙස ලබන වසරෙත් කරදරයකින්තොරව පොහොට්ටුව ට මැයි රැලියක් කිරීමට උදව් කරන බව පැවසීය
රැස්වසිටි බුද්දිමත් පොහොට්ටු ජනයා පොහොට්ටුව අලියාටම පවරාදීමට ඒකමතිකව යෝජනා කරමින් අප්පුඩි තලයි
😂😂😂