මේක මේ කේස් එක වටේ යවන්ඩ කරන වැඩක් බන්..
කලබල වෙන්න ඕන නෑ, තාජුඩීන්ලා, ලසන්තලා, පාස්කු ප්‍රහාර වගේ ඕවත් මෙලෝ සම්මජ්ජතියකට විසදෙන්නේ නැති නඩු වලින් එකක් වෙයි..
තව ටික කාලෙකින් ටැටුවා ඇතුලු පවුලේ සැම එලිය ඇවිල්ලා කාලා බීලා සැපේ ඉදී බන්..
අනික බන් ක්ලබ් වසන්ත කියන එකා උන්නා කියලා හරි නෑ කියලා හරි...