1. Naughtykolla48

    ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

    තුන්වෙනි ඇහෙන් කල්පනා කරලා බලපුවාම... සමහර විට අර ටැටු කාරය අම්බ ගොනෙකුත් වගේ බන්.. වෙපන් දික් කරගෙන දොර ගාවට අරුන් ආවමත් තප්පර දෙකක් තුනක් යනවා මුට ඒක ක්ලික් වෙන්න.. අරුන් තියන්ඩ පටන් ගන්නකොටම තමා මූ කවර් වෙන්නේ.. ඕනම එකෙක් තුවක්කු අදුනනවනේ බන්..
  2. Naughtykolla48

    🛑🛑🛑🛑කකා ඉන්න කොට ක්ලබ් වසන්තට වෙඩි වැදුනු නවතම දර්ශන... Exclusive

    u hamuduruwo nemei ban, oya wena ekek.. hamuduru dial eka inne sujeewa gawa idagena wasanthata dakunu paththe..
  3. Naughtykolla48

    රට පුරා වැඩ වර්ජන අපේ වැඩක්. පෙරටුගාමී

    පක තමා... රටේ යන වර්ජන රැල්ලත් එක JVP චන්ද කැඩෙනවා හිටු කියලා, එකෙන් වෙන ඩැමේජ් එක තමා මේ රිකවර් කරන්න හදන්නේ...
  4. Naughtykolla48

    ටැටූ හලේ හිමිකරුගේ පාපොච්ඡාරණය

    මේක මගේ හිතලුවක් විතරයි... මේ ඔක්කොම ජරමර පටන් ගත්තේ, ඇල්ටෙයා එකෙන් පැනපු හරි, තල්ලු කරපු හරි පොඩි එවුන් දෙන්නාගෙන් වෙන්න බෑද? ඒ ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ රටේ වෙච්ච ලොකු ලොකු සීන්ස් ටික ගලපපල්ලා පොඩ්ඩක් බලන්න..
  5. Naughtykolla48

    ටැටූ හලේ හිමිකරුගේ පාපොච්ඡාරණය

    අඩෝ මේක නම් පට්ටම ජෝක් එකක්.. කේස් එක කැලේ යනවා ලෙසටම.. බලහන්කෝ, ජෙන්ට ඉන්ඩ පුලුවන් එකා ඉන්න කැත, මු පෙනුමෙනුත් නිකන් පිස්සෙක් වගෙ කරලා තියෙන්නේ.. තව ටික දවසකින් මුට මෙන්ටල් කේස් එකක් ආවොත් ඒකටත් පුදුම වෙන්න දෙයක් නෑ මේ යන විදිහට නම්..
  6. Naughtykolla48

    දඹුල්ලේ කෙල්ලව දැක්ක

    ow.. aniwa hoda adahasak..
  7. Naughtykolla48

    Hutch unlimited මගඩියට අහුවෙන්ඩ එපා

    mama nam ahu una ban hariyakata signaluth na.. huththe hutch...

    No contents