කස්ටිය කියපු කතාන්දර සහතික ඇත්ත.
1. skype විතරයි ඕනි නම් ඉතින් ලිනක්ස් හොඳයි.
2. ඕනිම නම් අපහු 7 දාන්නත් පුළුවන්. පොඩි ක්‍රම 2-3ක් තියේ.
3. ආයේ xp දැම්මත් හරි. Microsoft recommend කරන්නෙත් 1GB Ram වින් 7 වලට. සෝ රැම් එකේ අව්ල ලොකුවට නැහැ 32bit නම් (එත් effect එකක් නැත්තෙත් නැහැ.).. 64 බිට්...