මුලින්ම උ ආපු ගමන් මචන් හෙන ඇනයක්.:angry: ඕනි තැනටයි එපා තැනටයි රිංගනවා.මාත් රපොර්තු කොරද කොහෙද.:sorry::sorry::sorry:
පොස්ට් 2-3 දාන්න පටන් ගත්තම අතල් දෙන්න ගත්තා. :angry: (eg: chat එකක් ඇතුලේ අපේ කොමෙන්ට් quote කර කර අතල් දෙනවා.අපි ගණන් ගන්නෙත් නැහැ.:P).
ෆේක් වැහිවැහැපු එළකිරියේ මචෝ ඔහොම ආව...