ඇත්ත තමා කතාව............
ලියපු කෙනා විතරක් නෙමේ ගත්තු තැනනත් අනිවා දාන්න ඕන...............
මොකද මම නම් ගොඩක් ත්‍රෙඩ් දාලා තියෙන්නේ එලකිරි එකේ..................
සමහර විට මේක නැත්තම් ඒ ත්‍රෙඩ් කරන්නෙත් නැතිවෙන්න තිබුනා..........
ඒක නිසා යුතුකම තමා ගත්ත තැනයි අයිතිකාරයයි ගැන දාන...