සහතික ඇත්ත...............
රෙප් හිඟන්න නම් ලැජ්ජ වෙන්න ඕන....................
මගේ කිසිම ත්‍රෙඩ් එකක මම රෙප් ඉල්ලා නැහැ...........
අනික අනික් අයගේ ඒවා තමංගේ වගේ දාන එත් මහ පල් වැඩක්..............
ඔක්කොමත් එක්ක බෙදා ගත්තට කමක් නැහැ............
ගත්තු තැනත් දාලා සාධාරණව..............
අනුංගේ ඒවා හොරෙං...