10. Sichuan-Tibet Highway, China
Chengdu හී සිට Tibet දක්වා අැති මෙම මාර්ගය නාය යෑම් හා පස් කඳු කඩා වැටීම් හේතුවෙන් ඉතාමත් අවදානම් මාර්ගයක් බවට සැලකේ.
9. The Stelvio Pass, Italy
මුහුදු මට්ටමේ සිට 2,757 m උසින් පිහිටි මේ මාර්ගයේ බොහෝවිට අනතුරු සිදුවන්නේ රියදුරන්ගේ...