මේකයි රියල් අැක්ටුවල් සීන් එක.
පත්වීම එදාම දෙන්නේ නෑ.
එ් කාලසීමාව අතරතුර ඇමැතියා, ලොක්කෙන්ට ගොටු අල්ලන එවුන් පත්වීම් ලිස්ට් එකේ මුලටම වැටෙනවා.
ඊට පස්සෙ ඉන්නේ සුදුසුකම් ඉහලම සෙට් එක.
හරි. කොහොමහරි පත්වීම ගත්තා කියමුකෝ.
එතනින් වැඩේ ඉවර නෑ.
ඊට පස්සෙ medical test එක.
එ්ක fail...