:sorry: කෙල්ලොන්ගෙ සීන් නම් මහ සාපයක් බන්., අවන්කෙන්ම කියන්නෙ.තේරුම් ගන්න බැරි එපාම කරපු සබ්ජෙක්ට් එක ඕක. අපි උබට පාඩුවෙ ඉන්න කීවට උබේ හිත කැමති නෑනෙ ඒකට, කියන්නෙම ඒකි ඕන කියලනෙ, ඕක අපිටත් එහෙමයි සගෝ, හැම එකාටම එහෙමයි ඉතින්. හැබැයි උබ අනේ පනේ කිය කිය ඒකිගෙ පස්සෙන් යන්න යන්න කෙල්ලොන්ට තවත් ඒ...