හිතන්න එපා මචන්, උබව වටින මිනිස්සු හැමදාම උබ එක්ක ඉන්නවා, නැති උන් තමයි හැලෙන්නේ, ඉතින් එහෙම නැති උන් උබ එක්ක නෑ කියලා පොඩ්ඩක්වත් හිතලා දුක් වෙන්න එපා. උබ උබේ ගමන පලයන්. තනියම ඉන්න තරමට උබට ජීවිතේ තියෙන නිදහස සහ ප්‍රශ්න මාරම අඩුයි, වටේට උන් සෙට් වෙන්න වෙන්න තමයි ප්‍රශ්න එකෙන් එක වැඩි වෙන්න පටන්...