it works on my machine කියපු කාලෙ ඉවර කරේ docker තමයි ;)
මෙහෙම හිතහන්කො, උබ මොකක් හරි project එකක් develop කරන්න පටන් ගන්නව උබේ machine එකක, හිතපන්, උබට ඒකෙ development envirement එක setup කරගන්න වෙනවනෙ උබේ project එක run කරන්න, ඒකට ඕන php servers, frameworks, mysql අනම්මනම් ඔය ඔක්කොම උබ උබේ...