ඔන්න මටත් කොරෝනා හැදුනා.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    කොරෝනා හදාගත්ත කියන්නේ ජීවිතේම කේස් ඉතින්
    හොඳ වුනාට අතුරු අබාද ගොඩයි

    එක නිසා හොඳට කෑම කාල ෆිට් එකේ ඉන්න

    වට්ටක්ක, එළු මස්, එළු පීකුදු
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    බස්නාහිර පළාතේ ද ඉන්නෙ ?

    බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ගෙදරටම බෙහෙත් ගෙනත් දෙනවා call කරලා බලන්න
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙවියන් වහන්සේ අත වනනවා නේද

    I don’t know why it is considered as such a bad thing