1. ENEMY

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

    ow machan uba hari ...... habay abans 3 years warranty eka hambenaw machan AMD A9420 3ghz 8Gb DDR4 2Gb Radeon dedicated VGA Official Windows 10 e tika e ganata watina nisa thamay machan man poddak baluwe
  2. ENEMY

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

    75 kata ganna epa kiyalada kianne ?
  3. ENEMY

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

    uba use karanawada machan me lap eka... speed ehema kohomada.. games ehema awulak nathuwa duwanawada ?
  4. ENEMY

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

    රත් වෙන එක නම් ලොකු අවුලක් නෑ මචන් ... කොහොමද ස්පීඩ් එක එහෙම ? :yes::yes:
  5. ENEMY

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

    ඔව් මචන් , sealed pack එකක් ගන්න පුළුවන් මචන් මගේ යාලුවෙක් ඉන්නවා අබාන්ස් එකේ
  6. ENEMY

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

    අඩෝ සිරාද බන් ... මේ ලැප් එක use කරලා තියෙනවද උබ :(
  7. ENEMY

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්

    ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප් මචන්ලා , අබාන්ස් එකෙන් student offer HP AMD ලැප්ටෝප් එක ගත්ත අය ඉන්නවා නම් උදව්වක් ඕනේ. 75 කට එක වටිනවද ... විශේෂයෙන්ම battery backup එක , ස්පීඩ් එක .. ශේප් එකේ games ගහන්න පුලුවන්ද වගේ දේවල් කියනවද..... තියෙන පින්වතෙක් පුළුවන් නම් පිච්ටුරේ එකක් දානවද බලාගන්න පොඩ්ඩක්.
  8. ENEMY

    ලැප්ටෝප්_උදාව්

    :baffled: mamath okama thamay ban aha gahagena inne. acer hoday da ban.... ?
  9. ENEMY

    Suzuki Swift

    bump
  10. ENEMY

    ලැප්ටෝප්_උදාව්

    thanks brother
  11. ENEMY

    ලැප්ටෝප්_උදාව්

    brand new thamay hoyanne machan .with warranty :(

    No contents