ස්ටුඩන්ට්_ඔෆර්_ලැප්ටෝප්
මචන්ලා , අබාන්ස් එකෙන් student offer HP AMD ලැප්ටෝප් එක ගත්ත අය ඉන්නවා නම් උදව්වක් ඕනේ. 75 කට එක වටිනවද ... විශේෂයෙන්ම battery backup එක , ස්පීඩ් එක .. ශේප් එකේ games ගහන්න පුලුවන්ද වගේ දේවල් කියනවද..... තියෙන පින්වතෙක් පුළුවන් නම් පිච්ටුරේ එකක් දානවද බලාගන්න පොඩ්ඩක්.