අලියා ඉන්න තැනයි , හැප්පිල තියන තැනයි බැලුවම මටනං හිතෙන්නේ අලිය පාර මැද වගේ ඉඳල තියෙන්නේ. බස් කාරය අන්තිම මොහොතෙ අලියව දැකල වමට කපල තියනවා evade කරන්න :rolleyes: කොහොමහරි අන්තිමට ඌ අර කැලේ ඇතුලේ :rofl: කොහොමත් මචන් කොයි විදියකින් හරි suicide කරගන්න පාරට පාන්නේ නැත්තං ඇරෙන්න අනිත් හැමවෙලාවකම...