:angry:
:angry:
උසස් පෙළට අලුතින් එක්වන විෂයයන් මෙන්න - අනිවාර්ය විෂයන් 09ක්
සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත උසස් පෙළට හඳුන්වා දී ඇති අලුත් විෂයයන් මේ වන විට නම් කර ඇතුළත් කර තිබෙනවා.
එළඹෙන ඔක්තෝබරයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්, 2019 වසරේ සිට සමස්ත පාසල්...