1. WhiteWalker

    සිංහලෙන් කියන්නෙ මොකක්ද ?

    හැමෝටම ඔහොම වෙනවද ? නැත්තං සමහර අයට විතරද ? :eek:
  2. WhiteWalker

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    සිරාවට බං :( මුන් හදන්නෙ මේක සෝමාලියාවක් කරන්න :( උන්ට වාහන ගෙන්නන්න නං සල්ලි තියෙනව. ඒව හිලව් කරගන්නෙ අහිංසකයන්ව බඩගින්නෙ තියල. :sorry:
  3. WhiteWalker

    සිංහලෙන් කියන්නෙ මොකක්ද ?

    ඔව් ඒ වගේ නේ :D thanks :)
  4. WhiteWalker

    Sinhalu Book Fair giyada

    via kapruka :yes: උන් tax ගෙවල clear කල්ල දෙන්නෙ :yes: වැල්ලවත්තට ගිහිං අරං ආවෙ ගෙදට්ට එවනව නං තව ගානක් ගන්නව. 21ක් වගේ ගියෙ :yes:
  5. WhiteWalker

    Sinhalu Book Fair giyada

    ගෙන්නන එක ලාබයි මට ඔක්කොටම ගියෙ 21යි :yes:
  6. WhiteWalker

    සිංහලෙන් කියන්නෙ මොකක්ද ?

    සිංහලෙන් කියන්නෙ මොකක්ද ? මේක මේ තියෙන්නෙ wikipedia article එක https://en.wikipedia.org/wiki/Vicia_faba විද්‍යාත්මක නාමය Vicia faba ලු. දැනගන්න ඕනෙ මේක ලංකාවෙ තියෙනවද ? ලංකාවෙ කෑමට ගන්නවද ? එහෙම තියෙනවනං සිංහලෙන් කියන්නෙ මොකක්ද කියල :) bump කල්ල යන්න :yes:
  7. WhiteWalker

    වෙජිටේරියන් උන් වරෙල්ල

    ජෝරා ෆකිං මෝමොන්ට් :D මතක් වෙන්නෑ ? :D
  8. WhiteWalker

    වෙජිටේරියන් උන් වරෙල්ල

    උඹ මේ පැත්තෙ වරෙංකො මවිල් එහෙම සේරම කපාගෙන :yes: මරල උයන්නං :yes: මිනී ඔලුව ගත්තෑකි තේ බොන්න :yes:
  9. WhiteWalker

    මස් කෑම නවත්තන්න හිතන අයට වෙජිටේරියන් ඔප&#3530

    මිනීමස් කන්න :yes: ජනගහනෙත් අඩුවෙනව :yes:
  10. WhiteWalker

    Good sinhalese boy vs good sinhales girl

    computer broke ? what happened ? u hit floor computer ? :confused:
  11. WhiteWalker

    Sinhalu Book Fair giyada

    unity එකේ තිබ්බ කඩේ මතක නෑ :no: හොයන්න වෙයි උඹට ලංකාවෙ ඕව ගන්න හොයන්න අමාරුයි අපි මාර විදිහට පොත් කියෝන ජාතියක්නෙ ඉතිං ගෙනාපු ගමං එකක්වත් කඩේක ඉතුරු වෙන්නෑ දාල පැයෙන් බඩු යනව :sorry: :lol:
  12. WhiteWalker

    kindle fire කියල එකක් එනව ඒක නෝමල් ටැබ් එකක් ඉතිං :yes: color ඕන්නං ඇමේසන් ඒව ගන්න එපා ඔය...

    kindle fire කියල එකක් එනව ඒක නෝමල් ටැබ් එකක් ඉතිං :yes: color ඕන්නං ඇමේසන් ඒව ගන්න එපා ඔය තුට්ටුවට දෙකට තියෙන ඇන්‍ඩ්‍රොයිඩ් එකක් ගනිං :yes:
  13. WhiteWalker

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    ඔයා මට එක එක ඒව කියල ඡන්ද පොරොන්දුව මහජනතාවට අමතක කරවන්න හදන්නෙ :sorry: එහෙම කරන්න එපා :no:
  14. WhiteWalker

    මෙන්න ඡායාරූප ශිල්පියෝ

    ලස්සනයි :love:
  15. WhiteWalker

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඬන්නෑ :no: ඒත් මට හිතෙනව ඔයා මාව Ignore list දාන්න යන්නෙ මං වැඩක් ඇති දේවල් දාන්නැති නිසා නෙමේ වෙන හේතුවකට කියල :( මට එහෙම හිතෙන එක අසාදාරණ නෑ නේද ? :sorry:
  16. WhiteWalker

    Sinhalu Book Fair giyada

    amazon එකේ 119.99$ paperwhite එක :yes: 18 000lkr. tax එක්ක 20ක් 21ක් වගේ වෙන්නෙ ලංකාවට එද්දි :yes: https://www.amazon.com/Amazon-Kindle-Paperwhite-6-Inch-4GB-eReader/dp/B00OQVZDJM
  17. WhiteWalker

    Sinhalu Book Fair giyada

    tab phone වල එලිය කෙලින්ම ඇහැට වදින නිසා අමාරු වෙන්නෙ :yes: මේකෙ එලියක් ඇහැට වදින්නෑ :no: කඩදාසියෙ කලු තීන්ත වගේ සුදු පාට කුඩු ගොඩක් අස්සෙ කලු පාට කුඩු වගේකිං අකුරු පෙන්නන්නෙ :yes: ඉතිං ඇත්ත කඩදාසිය වගේ තමා :yes: මම නම් ඇහැට කිසි අවුලක් නැතුව එක දිගට පැයකටත් වඩා ඕක දිහා බලං ඉන්නව :yes:

    No contents