ඇමරිකවට දැන්ම ගහන එකක් නෑ කියන එක නම් මම පිළිගන්නවා. මොකද මීට කලින් ලිබියාවේ ප්‍රශ්නයට උනත් ඇමරිකාව මැදිහත් වෙනකොට ඊට විරුද්ධව අනිත් රටවල් මොකවත් කලේ නෑ. සිරියාව කියන්නේ ලෝක යුද්ධයකට තරම් ලොකු දෙයක් නෙවෙයි. සිරියාව වගේ ලෝක මට්ටමේ නොවැදගත් දෙයක් නිසා තමන්ගේ හමුදා යවාගන්න මොක රටක්වත් කැමැති නෑ...