engineering වලට ලංකාවේ institute වල උපාධි තියෙනවාද කියලා නම් දන්නේ නෑ. ඒ වුනාට තිබ්බත් ඒවායේ standard එක නම් හොඳ මදි.
ලංකාවේ කැම්පස් එකකට යන්න බැරි උනා නම් ඉතින් දුක තමයි. මටත් උනේ ඔය ඉරණම මයි. පිටරට කැම්පස් වලට ගිහිල්ලා ලක්ෂ ගානක් වියදම් කරලා ඒ උපාධි ලංකාවේ පිළිගන්නේ නැත්තන් ඒකත් ලොකු...