උඹ මට ඕලෙවල් ගැන කියන්නෙ උඹට මම ඕලෙවල් ප්රශ්න විස්සක් දෙන්නං උත්තර දෙනවද ? පුළුවන්නම් පුළුවන් කියපං බැරිනම් බෑ කියන්න ඕන්නෑ උඹට කොහොමත් බෑ කියන්න බෑනෙ. බැරිනම් මේකට දේශපාලඥයෙක් හරි දේශපාලනය හරි අදාල කරගෙන රිප්ලයි එකක් දාපං.. නැත්තං දැක්කෙ නෑ වගෙ ලෙස්සපං.. මහ ලොකු ඕලෙවල් පාස් වීරය.. :P :P :P
රිදෙයි