බූට් කාල කනවැද්දුම් වුන එකෙක්ට නං ගේම් ඔෆ් ත්රෝන්ස් පෙන්නපං එතකොට ඌ තේරුං ගන්නව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ බූට් කියල දෙයක් නෑ කියල![]()
![]()
![]()
සිරාවටම කියපං ඔයි හු#%#$ හොදයි ද සුරන්ගනා කතා ලයින් එකට යන එකක් නෙවෙයි ද?

මාරයි නෙ කොහමද බන් ඕක ගන්නෙ ඔක්කම අවිත් ද? නත්නම් මුල ටික ඔක්කම ගන්න තැනක් තියඩඩිෆයින් සුරංගනා කතා බිච්![]()
![]()
![]()
වෙනම ජීවීන් ඉන්නෙ, ලෝකෙ සෘතු ඇතිවෙන විදිහ වෙනස්![]()
![]()
රටවල් වෙනස් භාශා වෙනස් සංස්කෘතීන් වෙනස්![]()
![]()
ඒ වුනාට කතාවෙ ගන්න සෑහෙන්න ආදර්ශ තියෙනව![]()
![]()
ඕක හරියට බලපු එකෙක් කවදාවත් බූට් කන්නෑ![]()
![]()
මොකද ඕක බලන ඕනෙ එකෙක්ට තේරෙනව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ කියල![]()
![]()
![]()
![]()
මාරයි නෙ කොහමද බන් ඕක ගන්නෙ ඔක්කම අවිත් ද? නත්නම් මුල ටික ඔක්කම ගන්න තැනක් තියඩ

ඔක්කොම නෑ තාම සීසන් පහයි ආවෙ![]()
එක සීසන් එකකට එපිසඩ් 10 යි![]()
එක එපිසඩ් එකක් පැයක් විතර යනව![]()
ටොරන්ට්ස් වල තියෙනව බාන්න![]()
![]()
සිරාවටම කියපං ඔයි හු#%#$ හොදයි ද සුරන්ගනා කතා ලයින් එකට යන එකක් නෙවෙයි ද?
ඔක්කොම නෑ තාම සීසන් පහයි ආවෙ![]()
එක සීසන් එකකට එපිසඩ් 10 යි![]()
එක එපිසඩ් එකක් පැයක් විතර යනව![]()
ටොරන්ට්ස් වල තියෙනව බාන්න![]()
![]()
![]()
උබලයි ගෙදර ආවොත් ගතහැකිද?
බූට් කාල කනවැද්දුම් වුන එකෙක්ට නං ගේම් ඔෆ් ත්රෝන්ස් පෙන්නපං එතකොට ඌ තේරුං ගන්නව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ බූට් කියල දෙයක් නෑ කියල![]()
![]()
![]()

ඉඳලා ඉඳලා යන්තන් එකෙක්ව වලට දා ගත්තා නේද කුකුලෝහ්?

Sirawata![]()

කෝ මං ඕකට දාපු රිප්ලයි එකත් මෙතන කෝට් කරපං![]()
![]()
![]()
ඒක වැඩක් නෑ....උබ උගේ කුතුහලේ උපරිමේටම අවුස්සල උබ පැනල ගියා...උබට ඌව ඕනිම මොහොතෙදි උබ පැනල ගියා එන්න එපා කියලා....ත්රේඩ් එකක් දාන්නම ඕනි මේකට නම්...

ඒක වැඩක් නෑ....උබ උගේ කුතුහලේ උපරිමේටම අවුස්සල උබ පැනල ගියා...උබට ඌව ඕනිම මොහොතෙදි උබ පැනල ගියා එන්න එපා කියලා....ත්රේඩ් එකක් දාන්නම ඕනි මේකට නම්...
[/SIZE]

PM box eka purawa ganin screen shot ganna onniඔව් දාපං මාත් බම්ප් කරන්නං![]()
![]()
![]()
PM box eka purawa ganin screen shot ganna onni