1. haunte

    AKD Gets Putin’s Message & Invitation To Attend BRICS

    membership ගන්න බලාගෙන තමා යන්නේ බන් ඕවට. තාම හම්බෙලා නෑ ඉතින්, සවුදි අරාබියටවත් තාම හම්බෙලා නෑ. පස්සේ කාලෙක හම්බෙයි. ගිය ගමන් දෙන්නේ නෑ ganna hitiyata un deela ne thaama ------ Post added on 1727774761
  2. haunte

    AKD Gets Putin’s Message & Invitation To Attend BRICS

    membership එක තියෙන්නේ රටවල් කීපයකට විතරයි. මෙච්චර කල් ඔය සමුළු වලට ගිය ගොඩක් රටවල් වලටත් තාම membership එක නෑ
  3. haunte

    AKD Gets Putin’s Message & Invitation To Attend BRICS

    ඕකත් රනිල් හාමු කරපු වැඩක්. ජෙප්පෝ බොරුවට ලකුණු දාගත්තට. source monsonගෙ වැඩේ මම වත් කරන්න ඕනේ
  4. haunte

    21 පස්සේ අනාවැකි 😱😭🙏

    මේ ගංගා මෑණිගේ රෙදි ගලවන එක කලාද? වීඩියෝ තියෙනවද?
  5. haunte

    Breaking news..කැබිනට් තීරණ දැනුම් දීම

    Meke sound quality hodata thiyenawa
  6. haunte

    🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

    Airline eka thiyaganna eka hodai kiyala haali liyapu ewunuth athi one tharam. U maha loku point ekak kiyanne nene. u kiyanne Sri Lankan airline goda daganna be kiyala witharayi. ei beri wenne kiyala loku wistarayak ne. Oka goda daaganna puluwan kiyana ewunuth one tharan innawa. Biodiversity...
  7. haunte

    🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

    Rohan David Pethiyagoda is a Sri Lankan biodiversity scientist, amphibian and freshwater-fish taxonomist, author, conservationist and public-policy advocate. :baffled::baffled: Mokkuda ban me ubala uda daagena yanne?Aduma tharame accountant kenek wath allaganin :P
  8. haunte

    නව ආණ්ඩුවෙන් පෙට්‍රල් මිල රුපියල් 21කින් පහලට!

    mama hithanne mila suthraya wenas karanne nethiwa kalin eken mai ganan heduwe. ekko ilaga maase ekata adu karayi. hadissiye oka wenas karanna beriwa ethi.
  9. haunte

    උද්ධමනය බින්දුවෙනුත් පහලට බහී…

    Oka ranil karanna plan karapu ekak ban. anraiya lakunu dagaththata 😏
  10. haunte

    නව ආණ්ඩුවෙන් පෙට්‍රල් මිල රුපියල් 21කින් පහලට!

    තෙල් පෝලිම් එනවා කියපු උන් 200ට තෙල් ගහන්න බලන් ඉදල කියහංකෝ
  11. haunte

    වෙනදා වගේ හෙට එළිවෙනකොට

    Video ekak daapan. ohoma ekak kohewath kiwwe ne
  12. haunte

    යාපනේ චන්ද ටිකක් බාගත්ත එහෙනම්

    ජනාධිපතිවරණයේ යාපනය නගරයේ 8.82% හා ඒ ලගම තියෙන නල්ලුර් ආසනයේ 12.16%. මුළු දිස්ත්‍රික්කයේම ගත්තොත් 7.29%. මේ චන්දෙ කොහොමත් ඕක 12-15% වගේ වෙයි කියල මට හිතෙනවා මේ සති 6 හොඳට ඇදගත්තොත්. ඊට පස්සේ ඉතින් අවුරුදු 5 ශේප් එකේ කරගත්තොත් ඉතින් ඊලග පාර 25-35%වගේ කරගන්න පුළුවන් වෙයි.
  13. haunte

    යාපනේ චන්ද ටිකක් බාගත්ත එහෙනම්

    කොයිද ඉතින් වෙන පක්ෂ වල එවුන්ට අලුත් චන්ද හදාගන්න, මේ කාලයට ගැලපෙන විදියට කැම්පේන් එකක් හදාගන්න තේරෙන්නේ නෑනේ :P
  14. haunte

    වසන්ත සමරසිංහට ලාල් අයියාගෙන් කනේ පහරක්.

    වසන්ත කරපු කතාව හරි. ඌ නම් ලැයිස්තුවක් කියාගෙන ගියේ එවුන්ගේ මගින් නවත්වලා විසික් කරපු නඩු ආපහු දානවා කියලා. ටිරාන් අලස්ගේ මගින් විසික්කරපු නඩු නෑ මම දන්නා විදියට. එහෙම වුනානම් ටිරාන් අලස් පහුව දාම එන්තරවාසි එවන්න තිබුනා කීර්ති නාමයට හානි කළා කියල.

    No contents