1. haunte

    ඇයි බන් මුං නඩුවක්වත් තාම දැම්මෙ නැත්තෙ හොරු අල්ලන්න

    නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු දාන්නේ. උන්ට කරුණු දුන්නම ඒවා තහවුරු කරලා විමර්ෂණ කරලා නඩු චෝදනා පත්‍ර හරියට සකස් කරලා තමා නඩු දාන්නේ උසාවියට. ඒ process එක දවසෙන් දෙකෙන් කරන්න බෑ
  2. haunte

    ජෙප්පන්ගේ 35වෙනි ඉල්මහ විරු සමරුව මේ අවුරුද්දේ නැති නැතිවෙයි? 😮😐

    නොවැම්බර් 14 පාර්ලිමේන්තු චන්දේ. චන්දය කිට්ටුව දේශපාලන රැලි තහනම් කරනවානේ. රෝහණ විජේවීර ඝාතනය වුනා යැයි සැලකෙන නොවැම්බර් 13 වෙනිදා තමා ඉල්මහ සමරුව තියන්නේ හරිනම්.
  3. haunte

    රජයේ වාහන 4000ක් අතුරුදන්

    අඩ‌ෝ අන්රයියා දුමින්ද සිල්වා නිදහස් කරන්න ප‌ොර‌ොන්දු වලොද බන්?:shocked::dull: 88/89 කියලා වැලලනේන හදපු ඒකා දැන් අනුරට ලකුණු දාන්න‌ේ :shocked:
  4. haunte

    Ceypetco වැඩ වර්ජන ජෙප්පෙක් Ceypetco සභාපති කරලා නිසා දැන් වැඩ වර්ජන නැති වෙයි නේද ?

    වැඩ වර්ජන නැවත් විය හැකි එකම නායකයා 😍😍😍 AKD
  5. haunte

    😂 එජාපය සහ සජබය එකතු වීමට නම් 😂

    Yapa pacha news erenna wena source ekak ne neda?
  6. haunte

    අනුරට වැරදුනාවත් ද?

    මට නම් ඔකේ එහෙම වැරද්දක් පෙන්නේ නෑ. ලේකම් කමට දාගන්න ඕනේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් තමා. උබලා සංස්ථා සභාපති කම් එක්ක පටලවාගෙන වගේ මට පෙන්නේ. ඒවාට නම් එකෙ වැඩ කරපු ප්‍රවීණයෝ ඕනේ.
  7. haunte

    වීසා ගනුදෙනුවේ සැකකරුවන් යලි රිමාන්ඩ්!

    උසාවියෙන් නියෝග කලේ ඌටනේ, එක කලේ නැත්නම් ඉතින් අලස් මොනවා කිව්වද කියන එක නිදහසට කරුණක් විදියට ගන්න බැරිවෙයි. බලපන් ඉතින් අන්රයියා පවුද්ගලික යාළුවො කියල වෙනසක් නෑ, නීතිය නම් නීතිය. උබලගේ ලොක්ක වගේ නෙමේ. ------ Post added on 1727374355 එහෙම බැයිනම් ඉතින් උසාවියට කරුණු වාර්තා කරන්න ඕනේ බන්...
  8. haunte

    😲Breaking News - අනුරට සහාය දෙන්න නාමල් සූදානම්..

    ඕකට ඕනේ 2/3ක බලයක්. නාමල් බුවාට ආසන කීයක් තියෙයිද වැඩක් ඇති සහයෝගයක් දක්වන්න?
  9. haunte

    සජිත්ගේ මව නිල නිවසින් ඉවත් කරයි

    Parliament eke power eka one owa karanna. Presidentge power walin be
  10. haunte

    මෙන්න මාලිමාව දිනනවො

    Matath sure ne. Mathaka hetiyata kiwwe.
  11. haunte

    මෙන්න මාලිමාව දිනනවො

    ne neda? Champika & peratugaami wage mata mathaka.
  12. haunte

    කිසිම කික් එකක් නෑනෙ

    Eka hire yanna puluwan jaathiye daduwamakda? nethnam dadayak witarak gahana jaathiye ekakda danne ne.
  13. haunte

    Parliament dissolved. Election Nov 14 🔴

    Nov 16 wage thiyanna thibbe :sorry:

    No contents