මෙන්න මේ වොලිබෝල් පිට්ටනියේ තමා ආනමඩුව රැස්වීම තිබුනේ. ඔය දැල් ගහපුවා නම් දැන් ගලවල. මුළු පිට්ටනියටම පුටු තියලා,හට් එකක් ගහලා පිට්ටනියටම, ඔක්කොම ඉඳගෙන හිටියේ. හිස්පුට් තිබුනද කියල නම් මට ගානක් නෑ. පිට්ටනියෙන් පිට නම් කව්රුවත්ම හිටියේ නෑ. මහින්ද මහත්තයත් ආවා.
ඕක පුරවන්න බස් 6ක් 7ක් තිබුනොත් ඇති...