ethakota winner kawda ban?I congratulate him for being the 1ˢᵗ runner up
රනිල්ට චන්දෙ දෙන්නේ - මේතක් කල් Tax නොගෙවපු Businessකාරයෝ, top lawyersලා, Consultantsලා, tuition mastersලා, මන්ත්රීලට ඇග විකුනපු නිලියෝරනිල්ට දෙන්නේ - විසි කරන්න සල්ලි තියෙන ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන උන්
සජිත්ට දෙන්නේ - මන්ද බුද්ධික උන්
අනුරට දෙන්නේ - ඇත්තටම රට ගැන හැඟීමක් ඇති උන්
kaatada? enthara waasi daala maasekin witara nadu demma kalin ewataඋබලට මතකද මෑතකදි අනුරයා කාට හරි ලොකු එන්තරවාසියක් යැව්වා. ඒකට මොකද උනේ? අනුරයත් මීක් නෑ.![]()
රනිල්ට චන්දෙ දෙන්නේ - මේතක් කල් Tax නොගෙවපු Businessකාරයෝ, top lawyersලා, Consultantsලා, tuition mastersලා, මන්ත්රීලට ඇග විකුනපු නිලියෝ
Moda gon sajiya president unoth ubalath rate inna epa ban
He who calls others "fools" is always the fool himselfModa gon sajiya
Eka attaHe who calls others "fools" is always the fool himself

It's a public misconceptionEka atta
but me case ekedi eka waradi.
independence sources godak sajiya modaya kiyala kiyala tiyenne![]()
![]()
![]()
ehema ekak neme banIt's a public misconception
A repetitive expression of false belief

↓↓ehema ekak neme ban
ara sannath lassanata kiyala dunne
ubala English dala uge moda kama wahanna epa![]()
මනාප ගානින් බුද්ධිය මනින සීන් එකක්ද?
මෝඩයෙක් නෙවෙයි නම් සන්නා එදා ඡන්දෙ කට උඩ තියාගෙන ජාතිවාදෙ මගුලක් කතාකරන්න ගිහිල්ලා ලොඳත් නැතිවෙන්න පරදියිද?
වීඩියෝ එක දැන් නෑ 2015 සන්නා රත්මලාන ආසනෙන් ඉල්ලුවෙ මහ මැතිවරනෙට සති දෙකක් තියාගෙන ඌ බලු කතාවක් කියලා කොළඹ සිංහල ඡන්ද ටික කඩාගෙන පැරදුනේ. හාමුදුරුවරු වෙනම press conference එකක් තිබ්බා මුගෙ බලුකතාව නිසා unpට ඡන්දෙ දෙන්නවනම් ඌට නැතුව වෙන ඕන එකෙක්ට දෙන්න, වෙනත් ජාතියක කෙනෙක්ට වුනත් කමක් නෑ මූට දෙන්න එපා කිව්වා. ඒකෙන් මනෝ ගනේෂන්ගෙ එහෙම ඡන්ද වැඩිවුනා.
ජාතිවාදෙ? ඔය සීන් එකේ වීඩියෝ එකක් තියනවනම් දාපන්. අපි කතාකරමු
ජාතිවාදෙ මගුලක් කතාකරන්න ගිහිල්ලාමයි කෙලවුනේ කියලා මැතිවරණ කොමසාරිස්ද කිව්වේ?
ඔව් ඌ ඕනෙවට වැඩිය රැකේ පුඩිකල් වෙන්න ගියා. සීමාව පැන්න. මිනිස්සුන්ට එපා උනා.
ubat hodayi itin sajit tama
හරිනෙ බංubat hodayi itin sajit tama
Rate sanwardane ahuwama Premadasa stadium eka gana ne katha kale
Nishpadana arthikayak hadala job tikak denna nemeda one?හරිනෙ බං
කොච්චර foreign remittance එනවද
ඒකෙ international මැච් ගහන නිසා
මයිනා ණයවෙලා සූරියවැව හද්ද කැලේ හදපු එක වගේද