Annual Price
SMS - 750
Internet Banking - 500
ATM - 700
මේකෙ ATM සල්ලි ගද්දි 5 කැපෙන්නෙ නැත්තම් මේ ගණන් සාමාන්යයි. 5 කැපෙනව නම් පට්ට අසාධාරණයි, තව කාඩ් ෆී එකක් ගන්නවද නැත්තම් මේකද කාඩ් ෆී එක?
ලංකාවෙ පක්කුන්ට ස්ටාෆ් බ්රාන්ච් ඔක්කොම සල්ලි ඉතුරු කරල දෙන ඉන්ටනෙට් බෑන්කින් එකට සල්ලි ගන්න එක නම්...