බැංකු ගාස්තු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,309
    12,843
    113
    38
    මේ ගැන මොකද හිතන්නනේ එකම බැංකුවේ Account 2 තියෙනවා හැමදාම මෙහෙම කැපෙනවා
    මිට වඩා ගාස්තු වැඩි බැංකු තියෙනවද ලංකාවේ ?
    Hold කරලා තියෙනවා රු 500 එක රු 1000 කළා ලගදි එක අපිට භාවිතා කරන්න බෑ

    5fahoBXGF4.png

    exaVmKT4NK.png

    kRkwapF86j.png

    TZIfTFAALk.png

    raZoa6I7VW.png

    xVLwi1EupK.png

    JS8XCJzfA5.png

    Jp1GWxr3aH.png
     
    • Haha
    Reactions: KrishanL89

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    Annual Price

    SMS - 750
    Internet Banking - 500
    ATM - 700

    මේකෙ ATM සල්ලි ගද්දි 5 කැපෙන්නෙ නැත්තම් මේ ගණන් සාමාන්‍යයි. 5 කැපෙනව නම් පට්ට අසාධාරණයි, තව කාඩ් ෆී එකක් ගන්නවද නැත්තම් මේකද කාඩ් ෆී එක?

    ලංකාවෙ පක්කුන්ට ස්ටාෆ් බ්‍රාන්ච් ඔක්කොම සල්ලි ඉතුරු කරල දෙන ඉන්ටනෙට් බෑන්කින් එකට සල්ලි ගන්න එක නම් කැරිම වැඩක්. ඒත් හැමෝම කරනව. ATM චාජ් එකත් එහෙමයි, NTB නම් මතක හැටියට ෆ්‍රී.
     
    • Sad
    Reactions: Nidarshana_k

    ගන්නකොට කිව්වේ එයාලගේ ATM එකෙන් සල්ලි ගනනකොට පමණක් රු 280 කැපෙනවා කියලා පලවෙනි සැරේදී මම එයාලගේ ATM එකට දැම්මේ නැහැ. වෙන ඒවගෙන් ගන්නේ රු 30 කපනවා.

    මචන් Online Banking , Card ඔකොම Free දෙනවා LOLC එකේ නම්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    ගන්නකොට කිව්වේ එයාලගේ ATM එකෙන් සල්ලි ගනනකොට පමණක් රු 280 කැපෙනවා කියලා පලවෙනි සැරේදී මම එයාලගේ ATM එකට දැම්මේ නැහැ. වෙන ඒවගෙන් ගන්නේ රු 30 කපනවා.

    මචන් Online Banking , Card ඔකොම Free දෙනවා LOLC එකේ නම්.
    Rs 30 කියන්නෙ ලන්කාපේ චාජස්. ATM චාජ් කියල ගහන එක අසාධාරණයි සල්ලි ගන්න හැම පාරම 5 කැපෙනව නම්, නැත්තම් ඉතින් අවුරුද්දට 700ක් කියන්නෙ 140ස් පාරක් සල්ලි ගන්න ගාණ
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,150
    11,924
    113
    බෙලි කැපෙනවා වගේ කැපෙනවා සුද්දා

    ඕන ඊයේ මාස 4ක් විතර කට්ට කාලා කාලා 490ක් එකතු කොරගත්තා
    එක පෙයෝනීර් දාන්න පයිවරේ උන් 3ක් කපුවා
    පෙයෝනීර් එකෙන් බැංකුවට ගන්න උන් 13ක් කපුවා
    පෙයෝනීර් එකේ මොකක්ද ඇනුවල් ෆී එකක් කියලා 30ක් විතර කපුවා
    දැන් බැංකුවට එද්දී කීයකින් කපෙයිද දැනෙන නැහැ තව

    සැරයක් වයිස් එකෙන් 750ක් එවලා අතට අවේ 690ක් වගේ

    හුම්ත
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,309
    12,843
    113
    38
    Rs 30 කියන්නෙ ලන්කාපේ චාජස්. ATM චාජ් කියල ගහන එක අසාධාරණයි සල්ලි ගන්න හැම පාරම 5 කැපෙනව නම්, නැත්තම් ඉතින් අවුරුද්දට 700ක් කියන්නෙ 140ස් පාරක් සල්ලි ගන්න ගාණ
    hmm
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,287
    1
    52,640
    113
    ප*යාගල
    sorry.com
    බෙලි කැපෙනවා වගේ කැපෙනවා සුද්දා

    ඕන ඊයේ මාස 4ක් විතර කට්ට කාලා කාලා 490ක් එකතු කොරගත්තා
    එක පෙයෝනීර් දාන්න පයිවරේ උන් 3ක් කපුවා
    පෙයෝනීර් එකෙන් බැංකුවට ගන්න උන් 13ක් කපුවා
    පෙයෝනීර් එකේ මොකක්ද ඇනුවල් ෆී එකක් කියලා 30ක් විතර කපුවා
    දැන් බැංකුවට එද්දී කීයකින් කපෙයිද දැනෙන නැහැ තව

    සැරයක් වයිස් එකෙන් 750ක් එවලා අතට අවේ 690ක් වගේ

    හුම්ත
    Payneer එකෙම් නම් හෙන අසාදාරන ගැහිලි ගහන්නෙ
     
    • Sad
    Reactions: wissnshaftler

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,750
    8,339
    113
    මේ ගැන මොකද හිතන්නනේ එකම බැංකුවේ Account 2 තියෙනවා හැමදාම මෙහෙම කැපෙනවා
    මිට වඩා ගාස්තු වැඩි බැංකු තියෙනවද ලංකාවේ ?
    Hold කරලා තියෙනවා රු 500 එක රු 1000 කළා ලගදි එක අපිට භාවිතා කරන්න බෑ

    5fahoBXGF4.png

    exaVmKT4NK.png

    kRkwapF86j.png

    TZIfTFAALk.png

    raZoa6I7VW.png

    xVLwi1EupK.png

    JS8XCJzfA5.png

    Jp1GWxr3aH.png
    Personal or corporate?

    HNB
    Sms alerts rs 300
    Debit card annual fee rs 350
    Online banking - 700
    Online banking corporate - 1000 (4 users)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,406
    12,377
    113
    බැංකුවේ දාන්නැතුව අගාවුඩ් එකේ දාලා ..පොලිය ගන්න මම