ඒකට නම් @urajdrlk ට කෝල් එකක් දෙන්න, පොර තමයි ලංකාවෙ වැගන් ආර් වෘර්තීය සංගමේ නිළ කැඳවුම්කරු, පොරට හොරෙන් වැගන් ආර් අරන් ඉතින් පාරෙ දුවන්න නෙමෙයි
25 කිට්ටුවෙන්වත් යන්නෙ නම් මරුටි, ඇල්ටෝ, k10 වගේ තමයි මචන් ඔය ක්‍රයිටීරියා මැච් වෙන, අනික්වා එක්කො පරණ වැඩී, නැත්තම් තෙල් අවුල්, වාහනේ හින්ද වාත...