1. other guy

    හදිසි-ප්‍රතිකාරත්න-වත්වනවා

    As oppose toour great politicians . :lol::lol::lol:
  2. other guy

    හදිසි-ප්‍රතිකාරත්න-වත්වනවා

    සින්ගප්පුරුව තියෙන නිසා රාජිතට ප්‍රශ්නයක් නෑනේ රටේ මිනිස්සුන මොනවාවුනත් පොරට ප්‍රශ්නයක් නෑනේ ඉතින්මේකා විසදුමක් ලැබෙන්නේ නෑ
  3. other guy

    ragapamak ahuwenna epa

    බම්ප්
  4. other guy

    ආගමික සංහිඳියාවට කැප වෙන බව අගමැති කියයි

    ඒකනෙ කැලෑපාලුවන්ට, සින්හලු ෆැක්ටරි ගිනිතිබ්බා කියන එවුන්ට මොන්වත් නොකර ඉන්නේ:lol::lol::lol:
  5. other guy

    STF එකෙන්_අදත්_කාලා

    :rofl::rofl::rofl::rolleyes:
  6. other guy

    ලංකා_පොලිස්

    ලංකා_පොලිස් 06-22-2017 10:52 PM Kalakanni awajathaka sakkili balla මොනවා වුනත් උඹ නම දාලා රෙප් කපලා තියෙනවා :lol::lol::lol: සොරි හිත රිදුනා නම්. මේ දවස්වල පොලිසිය සම්බන්ධවුනු සමහර දේවල් ගැන ටිකක් කෙන්තියෙන් ඉන්නේ .එකයි ඔයවගේ කමේන්ට් එකක් වැටුනේ . මම සමාන්යෙන් රස්සාවක් ස්ටිරියොටයිෆ් කරන්නේ නෑ...
  7. other guy

    ලංකා_පොලිස්

    කාටද රිදුනේ කවුරුද හැඩුවේ උඹ 10.53ට කමෙන්ට් එකක් දාලා . 10.52 එකෙක් උගේ ඇත්ත නම දාලා මගේ රෙප් කපලා .ලොල් සීන්:rofl::rofl::rofl: . BTW බස් සීන් එකක් මොකද්ද? උඹ කුඩු ගහලද ගන්ජා ගහලද?:lol::lol:
  8. other guy

    STF එකෙන්_අදත්_කාලා

    :rofl::rofl::rofl: උඹ පට්ට ජොන්නේ ස්ට්‍රයික් එක අඛණ්ඩ එකක් කරලා
  9. other guy

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    :lol::lol::lol: සිද්ධාලේප කුප්පියක් ගන්නත් සල්ලි නෑ ඩේටා කාඩ් එකට වියදම් වුනා:(:(:(
  10. other guy

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    ඩේටා කාඩ් එක ඉතුරු නම් දැන්වත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් වෙනුවට වෙන බ්‍රව්සර් එකක් දාගනින්
  11. other guy

    STF එකෙන්_අදත්_කාලා

    :rofl::rofl::rofl: අපරාදේ ඌව සයිටම් එකට ට්‍රාන්සර් කරන්න තිබ්බේ
  12. other guy

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    දන්නේ නැතිකමට ඇහුවේ :yes::yes:
  13. other guy

    STF එකෙන්_අදත්_කාලා

    එතකොට යකෝ දවස් 28ක් වෛද්‍ය ස්ට්‍රයික් එකක් තිබ්බේ නැද්ද? උඹ යු.එන්.පී. නිල වෙබ් අඩවියෙන්ද ඉතිහාසය ඉගෙන ගන්නේ :lol::lol:
  14. other guy

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    මහා බෞද්ධයා මොන සුත්‍ර පිටකයෙන්ද දන්නේ නෑ ඔය ධර්මය හොයා ගත්තේ
  15. other guy

    ලංකා_පොලිස්

    පොලිසියේ සියට අනුනමයක් ඔයවගේ කාලකන්නි තමයි
  16. other guy

    මුලු කොලඹම ගඳයි..මම මැදුරේ නිසසලයි..

    ඒ ගැන තාම පත්තරේ ගියේ නෑනේහිටන්
  17. other guy

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    සාදු සාදු සාදු :lol::lol::lol:
  18. other guy

    පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

    එහකොට 94 දාගත්හේ උඹ ඒ අවුරුද්දේද වැඩිවියට පත්වුනේ ?:confused:
  19. other guy

    STF එකෙන්_අදත්_කාලා

    ඌ ඕෆ්ලයින් ගිහින් :lol:

    No contents