1. gcj

    11/11/11

    අද ලෝකෙට බඩු වෙන කතාවකුත් තියේ නේද?? :)
  2. gcj

    ඩයලොග් Prepaid

    අෆ්ෆට සිරි.. බම්ප් මචන්
  3. gcj

    11.11.11

    මාත් ඔය සීන් එක බ්ලොග් වල දැක්කා! බඩු බනිස් වෙන්න වගේ යන්නෙ!
  4. gcj

    මුත්රා කරද්දි යටි බඩ රිදෙනවෝ?????

    නිකන් යට හරිය නෑ වගේ දැනුනා මචෝ..පිස්සු වගේ
  5. gcj

    American Dream..

    ඔව් මචන් සිරාවට!ඒත් මට දුක පින් බිමේම සමහර උන් පින් බිමටම කෙළෝන එක.. :sorry:
  6. gcj

    මුත්රා කරද්දි යටි බඩ රිදෙනවෝ?????

    ආහ්..මමනම් වැඩිය දන්නෙ නෑ මචන් එක දිගට ගොඩක් ගහලා පොඩ්ඩක් රිදෙන්න ගත්තා මචෝ.. අන්තිම ටික කලේ වෙජිටබල් ඔයිල් ටිකක් ගාගෙන...
  7. gcj

    මනසින් උසස් තිරිසනා

    සතා උනත් එල පොරක් මචන්..! +5
  8. gcj

    American Dream..

    මම දන්න තරමින් මචෝ ලෝකෙ ජීවත් වෙන්න හොඳම රටවල් වලින් ඇමරිකාව 11 වෙනි තැනට වැටිලා තියෙන්නෙ..:eek: 1.ෆින්ලන්ඩ්,2.ස්විස්ටර්ලන්ඩ්,3.ස්වීඩ්න් තමා සුපිරිම සෙට් එක... ලංකාවත් සාපේක්ශව හොඳ තැනක ඉන්නවා.. (ලංකාවෙ පවතින තත්වෙත් එක්ක අපි ආඩම්බර වෙන්න ඕන ලංකාව වගේ පොඩි රටක් ඔය තැන ඉන්න එක ගැන) 66 වෙනි තැන...
  9. gcj

    Pizza Hut Sri Lanka. 2 matters to think

    අයියෝ ඔයා කාලා නැතිද..මම කුරහන් තලපයක් PM කරන්නම් හෙට!:D දැන් දොයි මතයි.. ගුඩ් නයිට් වෙන්න හදන්නෙ..ටටා! බූරු ඇඳ රොක්ස්!
  10. gcj

    පිටිදූවේ_සිරිදම්ම_හිමි_පිලිබඳ_ඇත්ත_නැත්ත

    මාත් අලුත් දේශනානම් ඇහුවෙ නෑ මචන්.. පරන ටිකනම් අවුලක් නෑ..
  11. gcj

    Pizza Hut Sri Lanka. 2 matters to think

    ඔව් ඒම තමා :D :yes: පීසා කියන්නෙත් කෑමක්ද..කුරහන් තලප රොක්ස්! :cool:
  12. gcj

    Pizza Hut Sri Lanka. 2 matters to think

    :yes: එහෙම ජාතියක් නෑ මෙහෙ කඩවල..! අපිනම් කන්නෙ "පියන් රෝල්" සුපර්බ්!!:D:P
  13. gcj

    Pizza Hut Sri Lanka. 2 matters to think

    :yes: අනිවා වැඩි දවසක් යන්න කලින් මාලු පාන් කන්න වෙන්නෙ පරිප්පු හොද්දක් එක්ක!:baffled::baffled: ඒත් වැඩක් නෑ..පාන් කන්න දෙන්නෙත් ඇට නැති පරිප්පු හොද්දක්නෙ! හොදි බාල්දිය අඩුවෙද්දි කඩේ එකා බාල්දියට උනුවතුර දානවා :(
  14. gcj

    Pizza Hut Sri Lanka. 2 matters to think

    සිරාවට එහෙම තමා මෙහෙ ගොඩක් අය කියන්නෙ! මචන් මටත් "පීසා හට්" එකක් කන්න ආසයි ;):lol:
  15. gcj

    Pizza Hut Sri Lanka. 2 matters to think

    අෆ්ෆේ ...එහෙමද...!! :shocked: මම අඩුම කෑවෙ 30ට පරාටා දෙක..! මචන් කෑවෙ පොල් රොටිනෙ.. මට පොලුත් නෑ..ප්ලේන් රොටි තමා...:) මේ ලඟදි මාලු පාන් එකක් කෑවා 25ට! කනවා කනවා මාලු නෑ..බැලින්නම් අල විතරයි... ශෝ එකට ශුට්ටං මාලු කෑල්ලක් ලාවට දාලා :(
  16. gcj

    Pizza Hut Sri Lanka. 2 matters to think

    මෙයාටනම් හිනා..:baffled: අපේ පැත්තෙ සමහර ඩයල් පීසා එකක් කාලා ඇවිත් කියන්නෙ "මම අද පීසා හට් එකක් කෑවා" කියලා:oo::confused:

    No contents