ෆෝන් Battery ය ඉක්මනට බහිනවාද?
ෆෝන් එකේ බැට්‍රිය ඉක්මනට බහිනවද?
මම අද යාලුවන්ට කියාදෙන්න යන්නෙ ෆෝන් එක චාජ් කරන්න විදියක් නැති හදිස්සි අවස්තාවකදී
ෆෝන් එකේ තියෙන බැටරි චාජ් එක ආරක්ශා කරගන්න පොඩි ටිප්ස් ටිකක්!
1.ෆෝන් එක ඕෆ් කරන්න -
මේක ඉතින් හැමෝම දන්නවනේ.ඉහි ඉහි.:D
ඔයාලගේ ෆෝන් එක ඔන් එකේ...