printer ekak ganna hithan innawa
ගෙදර පාවිච්චියට.
වැඩිය ප්‍රින්ට් ගන්නේ නෑ. ඉඳල හිටලා කොළ කීපයක් තමයි. මාස 2 කට විතර සැරයක් කොළ 50 - 60 ක් ගනීවි
මට ඕන කල් තියාගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ, පාවිච්චි නොකර කාලයක් තිබුනම (මස 1 - 2 ක් ) තින්ත් ගල් වෙන්නේ අරව මේවා කතන්දර නැති එකක්.
රිෆිල්...