මම මේ ලිපිය දැකල ගොඩක් කල් උනත් මේ ගැන ලියන්න වෙලාවක් නැතුව හිටියේ. ඉන්දියන් වාහන අද අපේ රටේ පිළිලයක් වෙලා තියන කාලයක මේ වගේ ලිපියක් දැක්කහම අපේ රටට මේ ප්‍රශ්නය කොච්චර දුරට බලපානවද කියන කාරණය අපිට සලකා බලන්න වෙනවා.
එංගලන්තයේ වාහන ආරක්ෂාව පිලිබදව සමීක්ෂණ පවත්වන් ආයතනයක් විසින් සිදුකරන ලද...