Isle TT - ඇග කිළිපොලන වීරත්වය
ඔයාල දන්නවද ලෝකයේ පැවෙත්වෙන අතිභයනකම යතුරුපැදි ධාවන තරගය ගැන තමයි මම අද ඔයාල එක්ක කතා කරන්න යන්නේ. Isle TT (Tourist Trophy) හෙවත් දුපත් සංචාරක තරගාවලිය ගැනයි. ඇත්තටම කියනවනම් මාරයා බයිසිකලයේ පිටිපස්සේ වාඩිකරගෙන යන තරගයක් කිව්වොත් මම නිවැරදියි.මෙහි බිහිසිණු කම...