AI Processing? උබ අඩු ගානේ දන්නවද bionic එකේ NPU එකේ TFlops කියක් තියනවද කියල? 2TFlops තියෙන එකක් දැනටමත් ගහල ඉවරයි. 0.6 තියෙන එකේ හෙන AI Processing ලු. ලොල්
Iris Scanner එකේ patent ගන්න බැරි හින්ද Flood illuminator, Infrared camera, dot projector, Bionic integrated NPU දාලා AI processing දාල...