LankaBell ඒකට පොල්ල තියලා

L-K

Member
Sep 21, 2017
7
0
0
LankaBell ඒකට පොල්ල තියලා

LankaBell CDMA Connection එකක් තිබුණා ගෙදර ඉස්සර එකේ බිල් එක ගෙව්වේ නැහැ දැන් ඒ LandPhone එකත් නැහැ.

මට 4G එකක් ගන්න බැරි වෙයි නේද අර බිල් එක ගෙවලා නැති නිසා ? බිල් එක ගෙවලා දාන්න පුළුවන් එත් ඒ Connection එක Disconnect කරනකොට අර CDMA Phone එක උන්ට දෙන්න ඕනේළු Phone එක නැතිනම් ඒකට උන් තව කියක් අය කරයි ද ?
 
L-K

Member
Sep 21, 2017
7
0
0
ube namata da thibbe ?

ඔව් මගේ නමට, ඔකේ බිල හැමදාම ගෙව්වා හදන්න ආපු එවුන් ඇන්ටෙනා එක කඩලා එක මගේ පිට තිබ්බා. කොම්පැනියෙන් ගෑනියෙක් කතා කරලා ඒක ඇත්තද ඇහුවා 3000 ගෙවන්න කිව්වා. ඊට පස්සේ දවකට Phone එක වැඩ නැති උණා. උන් ගෙදරට ආවේ නැහැ අර 3000 ගෙව්වේ නැහැ කියලා ශාකාවට ගිහින් කිව්වා ම 3000 ගෙවන්න කිව්වා මම කිව්වා ඇන්ටෙනා එක ඕනේ නැහැ මේ ඒරියල් එකෙනුත් වැඩ කියලා හදන්න කිව්වා උනුත් කිව්වේ 3000 ගෙවන්කම් හදන්න බැහැ කියලා මම අල්ලලා දැම්මා හුත්ත.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔව් මගේ නමට, ඔකේ බිල හැමදාම ගෙව්වා හදන්න ආපු එවුන් ඇන්ටෙනා එක කඩලා එක මගේ පිට තිබ්බා. කොම්පැනියෙන් ගෑනියෙක් කතා කරලා ඒක ඇත්තද ඇහුවා 3000 ගෙවන්න කිව්වා. ඊට පස්සේ දවකට Phone එක වැඩ නැති උණා. උන් ගෙදරට ආවේ නැහැ අර 3000 ගෙව්වේ නැහැ කියලා ශාකාවට ගිහින් කිව්වා ම 3000 ගෙවන්න කිව්වා මම කිව්වා ඇන්ටෙනා එක ඕනේ නැහැ මේ ඒරියල් එකෙනුත් වැඩ කියලා හදන්න කිව්වා උනුත් කිව්වේ 3000 ගෙවන්කම් හදන්න බැහැ කියලා මම අල්ලලා දැම්මා හුත්ත.

    mama gewanne nathuwa nadu damma. mama kivva gewanna wathkamak na kiyala. nadu kariya 3 months athulata damma. free foods and accommodation.