:eek::eek:ඇයි අෆිට උත්තර දෙන්න තහනම්ද:rolleyes::rolleyes:??අනේ මන්දා මටනම් ඉස්සරවගේ නෙට් ආවගමන් එලකිරි ලොග්වෙන්න හිතෙන්නේ නැහැ එලකිරි දැන් කම්මැලී වගේ එලකිරි ලොග් උන ගමන් එක්කෝ18+ නැත්තම් මෝඩ ආතල් හොද ත්රේඩ් වැටෙන්නේ කලාතුරකින් මමත් තවටික කලෙකින් එලකිරි එකෙන් කැපිල යයි:dull::(:(