1. DJLAK

    තනිවුනා පමනි

    ඒ කියන්නේ මම වගේ තනිකඩයෙක් අව්ලක් නැහැ. කොහොම උනත් ඔය අදහස් ටික කාලෙකින් වෙනස් වෙයි මම ප්‍රාර්තනා කරනවා උබ හොයන උබ හේව්ව උබේ අදහස් වලට ගැලපෙන උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් ලැබේවා කියලා..................කරන්න තියෙන්නේ කාලයාට ඉඩදෙන එක විතරයි..........කාලය සියල්ල විසදයි ඔබට ජය මිත්‍රයා;);)
  2. DJLAK

    තනිවුනා පමනි

    හ්ම්ම්ම්ම් මම ස්තුටුවෙනවා උබ ඔය විදියට හිතපු එක ගැන මචො කොහොම උනත් කෙල්ල වෙනින් එකෙක් එක්ක පැනලා ගියා කියලා මෝඩ තීරන ගන්න එපා උබට ඒ කෙල්ලට වඩා ලස්සන ඇත්තටම උබට ආදරය කරන කෙල්ලේක් ලැබේයි මචෝ ඕක එක අතකට ඔහොම වෙච්ච එකත් හොදයි හෙට ඉදන් ඕවා ඔක්කම අමතක කරලා දාලා අලුත් ජීවිතයක් පටන්ගන්න:):):)
  3. DJLAK

    තනිවුනා පමනි

    හයියෝ මචො මටත් කියන්න තියෙන්නේ ඉවසන්න කියලා මොකද පැනලගිහිල්ලා ටික කාලයක් යනකොට තමයි තේරෙන්නේ කරගත්තු මෝඩකම :(:(
  4. DJLAK

    තනිවුනා පමනි

    අෆොයි කොහෙද බන් ගිහින් තියෙන්නේ??:confused::confused:
  5. DJLAK

    මගේ කතාව...

    අන්කල්ගේ මව ගේ වයසනම් දන්නේ නැහැ හැබැයි අන්කල්නම් 40ය පැනලම තමයි:yes::yes::yes::baffled:
  6. DJLAK

    මගේ කතාව...

    නැහැනේ අන්කල් ජොක් එක ඉවරයි:rolleyes::rolleyes:
  7. DJLAK

    තනිවුනා පමනි

    :):):)
  8. DJLAK

    මගේ කතාව...

    40ය නම් පැනලා:baffled::baffled:
  9. DJLAK

    මගේ කතාව...

    නැහැ නැහැ ඒකනම් සිරාවට කිව්වේ:baffled::baffled::P:Pඅන්කල්:lol:
  10. DJLAK

    තනිවුනා පමනි

    තොට නෙවේ ඒක කිව්වේ මට:rolleyes::rolleyes:.....................................................මට සොරි වෙන්න මම කරපු ජොක් වලට හිත රිදුනනම්:sorry::sorry:
  11. DJLAK

    මගේ කතාව...

    ලාවට ඒවගේ අන්කල්:sorry::sorry:
  12. DJLAK

    තනිවුනා පමනි

    අෆෝ නැහැ බන්:no::no: මම මේ හදන්නේ ජොක් එකක් කරලා හරි උබේ හිත පොඩ්ඩක් හරි හදන්න:(:(:dull::dull:
  13. DJLAK

    මගේ කතාව...

    k k.............................................උබ එච්චර නාකීද බන්ස්:shocked::shocked:
  14. DJLAK

    මගේ කතාව...

    ඈ මමත් එතකොට මේ ගොඩේද බන්:(:(අෆො මම කලේ මෝඩ ආතල් එකක් දීලහරි බූට් කාපු එව්න්ව තප්පරයකට හරි හිනස්සන්න උත්සහ කරපු එක විතරයි...................................:nerd::nerd::nerd:මම කරපු ජොක්ස් වලට හිත රිදුනනම් සොරි වේවා:sorry::sorry:
  15. DJLAK

    මගේ කතාව...

    :eek::eek:.............................තේරුම් ගන්න බැරිම ජාතියක් තමයි ගෑනු:baffled::baffled::baffled:
  16. DJLAK

    මගේ කතාව...

    :shocked::shocked::shocked..................කොහොම උන්ත් මට කියන්න තියෙන්නේ තනිකඩ ජීවිතය රොක්ස්
  17. DJLAK

    තනිවුනා පමනි

    :eek::eek::yes::yes::yes::sorry::sorry:
  18. DJLAK

    තනිවුනා පමනි

    අන්න වැඩේ ඉවරයි එහෙනම් මේ පින්වතිය මෙම පින්වතාට ආදරය කරන්න:baffled::P
  19. DJLAK

    මගේ කතාව...

    හරි හරි දැන් ඔයාගේ කතාව කියන්නකො ඒක බූට් සීන් එකක්නම් මම කවදාවත් අහලා නැහැ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බූට් කාපු කතාවක්:baffled::baffled::baffled:
  20. DJLAK

    මගේ කතාව...

    එයා එයා..........එයා අනේ මන්දා මේකේ ඉන්න එකෙක්වත් දන්නේ නැහැ තමන් චැට් කරන්නේ කාත් එක්කද කියලා...............................එයා ගෙන්ම තමයි ඒක් අහන්න වෙන්නේ:baffled::baffled::baffled::baffled::baffled:

    No contents