සොරි ඉතින් ඔන්න එහෙනම් මගෙන් උදවුවක් මේක හැම පෝස්ට් එකකම දැක්ක වැරද්දක් ඔයා ටයිප් කරන්නේ ත හැබැයි වදින්නේ ට.tha = ත,ta = ට.තවදෙයක් නෙට් එකේ අපි ෆෝන්වල සින්ග්ලිශ් පාවිච්චි කරනවා වගේ ටියිප් කරන්න අමාරුයි ඒවා චුට්ටක් අල්ලගන්න බලන්න මෙන්න මගේ ගානේ වැඩේ ලේසි වෙන්න බාන්ඩයක්
මෙතන කොටන්න